ශ්‍රී ලංකාව තුල පවතින දේශපාලනික අස්ථාවරභාවය මෙරට ආර්ථිකයට ඉතාමත් අහිතකර ලෙස බලපානු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවා සිටී.
විශේෂයෙන්ම එළඹෙන ජනාධිපතිවරණය මුල් කරගනිමින් ශ්‍රී ලංකාව තුල මතුවෙමින් පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් , මෙම අස්ථාවර භාවය උද්ගතවනු ඇති බව ලෝක බැංකුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ,
මෙම අස්ථාවරභාවය හේතුවෙන් විදෙස් ව්‍යාපාරික ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සීමා සහිත වනු ඇති බවත් වමෙම වාර්තාව හරහා අනතුරු අඟවා ඇත.