මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන පාප් වහන්සේට යැවූ බවට සමාජ ජාල තුළ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
එම ලිපිය පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂය හා තම අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන සකක් කළ ව්‍යාජ ලිපියක් බව අමාත්‍යවරයා පෙන්වා දෙති.
එම ලිපිය පහත දැක්වේ.
