ඉල්ලා අස්වූ ඇමතිවරුන් ගැන ගැසට් පත්‍රය නිකුත් වෙයි

Picture of අසංක

අසංක

අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2126/63 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ මේ බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.