මියන්මාර තානාපති මහින්දගෙන් රටේ තත්ත්වය විමසයි

Picture of අසංක

අසංක

මෙරට සිටින මියන්මාර තානාපති වන හාන් තූ මහතා අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඒ විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී යි.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී මියන්මාර තානාපතිවරයා විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කොට ඇත.