රට තුළ දෙවන ප්‍රහාරයක් සැලසුම් කළ ත්‍රස්තවාදියා දිවයිනට

Picture of අසංක

අසංක

මෙරට තුළ දෙවන ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන්, රහස් පොලිස් නිලධාරීන් විසින් අද අලුයම මෙරටට රැගෙන විත් තිබේ.

ඒ සෞදි රාජ්‍යයේ සිටයි.

එරට අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සෞදි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුණි.