නවතම පුවත්

විදේශ සමඟ හානිකර ගිවිසුම්වලට යන්නේ නෑ – ජනපති

අසංක

අසංක


විදෙස් රටවල් සමග රටට හානිකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට සිය ධූර කාලය තුළ ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී
ඔහු ඒ අදහස් පළ කළේ, රට වෙනුවෙන් එකට සිටිමු මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති වැඩසටහනට එක්වෙමිනි.

මේ දිනවල බොහෝ දෙනා අතර රටට අහිතකර සෝෆා, මිලේනියම් චැලේන්ජ්, ආදී ගිවිසුම් පිළිබඳව කතා බහට ලක්වන බවත් කෙසේ නමුත් රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය .

ඇතැම් විදේශ බලවේග ලංකාව සිය කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට උත්සාහ කරන බවත් නමුත් කුමන බලවතෙකුය වුවද රට තුළට විත් රටට අභියෝගයක් වන ආකාරයෙන් බලපෑම් ඇති කිරීමට, රටේ ස්වාධීනත්වය නැති කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා