නවතම පුවත්

කැරොකේ වසන්තගේ හෝටලේ මත්කුඩු ජාවාරමක් හෙළිවෙයි

අසංක

අසංක

කොල්ලුපිටිය සන්හීල් හෝටලයේ 5 වැනි මහලේ කාමරයක රැඳී සිටි පාකිස්ථානු ජාතිකයකු හෙරොයින් මත්කුඩු කිලෝ 2ක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්‍ය බළකා බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 7 වැනිදාය.

ගුවනින් පැමිණ තිබූ සැකකරු හෙරොයින් මත්කුඩු කිලෝ 10කට අධික ප්‍රමාණයක් ගෙනැවිත් මෙම හෝටලයේ තබාගෙන අලෙවි කර ඇත.

මොහු අත්අඩංගුවට ගැනීමත් සමගම හෝටලයේ හිමිකරු වන කැරොකේ වසන්ත නමැත්තාගේ සහෝදරයා එහි පැමිණ ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව පොලීසියට සඳහන් කර ඇත.

නමුත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි