නවතම පුවත්

මුදල් වංචා කළ බංගලදේශ ජාතිකයකු අත්අඩංගුවට

අසංක

අසංක

රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බංගලදේශ ජාතිකයකු නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වංචා විමර්ශන කාර්‍යංශයට ලද පැමිණිල්ලකට අනුව කරන ඊයේ පස්වරු 3.30ට පමණ කළ වැටලීමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 54 හැවිරිදි රහමන් ෆවුසර නමැති බංගලදේශ ජාතිකයෙකි.

සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්