තිරිඟු පිටි මිල ඉහළට

Picture of අසංක

අසංක

තිරිඟු පිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 01 ක මිල රුපියල් 7ක් 8ක් වැනි මිල ගණන්වලින් ඉහළ දැමූ බව තිරිඟු පිටි බෙදාහැරීමේ ආයතන කියයි.