මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරයා සමග එක්ව ජනාධිපතිවරණ කල්දැමීමේ කුමන්ත්‍රණයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරයා සමග එක්ව ජනාධිපතිවරණ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය නිරතවී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

වසර දෙකකට අධික කාලයක් කල් දැමූ පළාත් සභා මැතිවරණය හිටි හැටියේ පැවැත්වීම එම කුමන්ත්‍රණයේ කොටසක් බවද එම පක්ෂය චෝදනා කරයි.අද (16) එම පක්ෂ කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහින්ද යාපා මේ බව ප්‍රකාශ කළේය.