කළුතර දී 5ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කළුතර ප්‍රදේශයේ දී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මත්කුඩු ළඟ තබාගැනීම හේතුවෙනි.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.