දොඩංගොඩදී පොලීසියට පහරදුන් අයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දොඩංගොඩ සූදු පොළක් වැටලීමේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් සැකකරුවකු ඊයේ රාත්‍රි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තිත්තවැල්ලගොඩැල්ල පදිංචිකරුවකු වන සැකකරු 39 හැවිරිදි අයෙකි.

පහරකෑ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.