කොළඹදී පැවැත්වෙන බෝරා සමුළුව ඉලක්ක කරගනිමින් උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර ඇතැයි බුද්ධි අංශ වෙත ලද වාර්තාවක් පදනම් කරගෙන පොලීසිය විසින් සංවිධාන හා පුද්ගලයන් කීපදෙනෙකුට උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය කළ දැනුම් දීම පහත දැක්වේ.