තිරිඟු පිටි මිල ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල වැඩි කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යා රාත්‍රි සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 5කින් වැඩි වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.