‘පොලිස් වාහනවලට දුම් සහතිකේවත් නෑ’ – දයාසිරි

Picture of අසංක

අසංක

ජනතාවගේ වාහනවල ලියකියවිලි පරීක්ෂා කළද පොලීසියේ වාහනවලට එම ලියකියවිලි කිසිවක් නොමැති වීම ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේය.

පොලිස් ස්ථානවල වාහන සඳහා ආදායම් බලපත්, දුම් සහතික හෝ රක්ෂණ සහතික නොමැති බවයි.