අලුත් DIG 9දෙනා ‌මෙන්න

Picture of අසංක

අසංක

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

නව නියෝජ්‍ය පොලිස්පතිවරු පිළිවෙළින් මෙසේ ය.

  • ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර
  • අගමැති ආරක්ෂක අධ්‍යක්ෂක අසංක කරවිට
  • පොලිස් සංඛ්‍යලේඛන අංශයේ අධ්‍යක්ෂ මහේෂ් සේනානායක
  • නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානී දිනේෂ් කරුණානායක
  • පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ සී.ටී.ඒ. ධනපාල
  • පොලිස් මූලස්ථාන අධ්‍යක්ෂ බුද්ධික සිරිවර්ධන
  • මුල්‍ය අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ටී.අයි.එල්.ඩී. ප්‍රියන්ත
  • රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සම්පත් කුමාර
  • මහනුවර කොට්ඨාශ භාර පොලිස් ප්‍රධානී සිසිර කුමාර