පොලිස් කොමිසමට වැඩබලන ලේකම්වරයෙක්

Picture of අසංක

අසංක

ජාතික ‌‌පොලිස් ‌කොමිසමේ ඒන්.ඒ්. වීරසිංහ මහතා වැඩබලන ලේකම්වරයා ලෙස පත්කිරීමට එම කොමිසම තීරණය කර තිබේ.

අද රැස්වූ ජාතික පොලිස් කොමිසම මෙම පියවර ගෙන ඇත්තේ හිටපු ලේකම් සමන් දිසානායක මහතා අද අත්ඩංගුවට ගැනීමත් සමගයි.

වීරසිංහ මහතා ජාතික පොලිස් කොමිසමේ කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළ අයෙකි.