පවතින අයහපත් කාළගුණික තත්ත්වය සමඟ රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කලුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳව අනතුරු ඇගවිම් නිකුත් කර තිබේ.
හෙට (19) සවස 2.30 තෙක් එය බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.