බෝක්කුවක ජල පහරේ දැරියන් දෙදෙනකු ගසාගෙන ගිහින්

Picture of අසංක

අසංක

ආගරපතන ටොරින්ටන්වත්ත දක්වා යන මාර්ගයේ තිබූ බෝක්කුවක් හරහා වැසස්සට ජලය උතුරායාමෙන් එතැනින් ගමන් ගත් දැරියන් දෙදෙනකු අධික ජල පහරට ගසාගෙන ගොස් තිබේ.

අවුරුදු 10ක් හා 11ක් වයසැති එකම පවුලේ දැරියන් දෙදෙනාගෙන් එක් අයකු හමුවී ඇත.

එම දැරිය රෝහල්ගත කළ ද මියගොස් තිබේ.

අනෙක් දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.