නාමල් කුමාරට සුදුසු ආරක්ෂාවක් සපයන්න’ – අධිකරණය

Picture of අසංක

අසංක

‘ඉෂාර රත්නකාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණය පළමුවරට හෙළිකළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාට සුදුසු ආරක්ෂාවක් සපයන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රහස් පොලීසියට අද නියෝග කළේය.

වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අදාළ ආරක්ෂාව සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියෝග කර තිබුණි.