දන්සැලකින් කෑ 38ක් රෝහල්ගත කෙරේ

Picture of අසංක

අසංක

ආහාර විෂ වී නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ පුද්ගලයින් 38 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයේ පැවැති දන්සැලකින් ආහාර ගත් පිරිසක් එලෙස රෝගීවී ඇති බව සදහන් ය.

උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇත.