සියලුම ලාංකිකයන් රෝහල්වල ලියාපදිංචිය ඇරඹේ

Picture of අසංක

අසංක

දිවයින පුරා සිටින සෑම පුද්ගලයෙකුම ආසන්නතම රජයේ රෝහලේ ලියාපදිංචි කළ යුතු බවට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පියවර පැවසුවේ ලබන 6 වැනි දා සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

මුලික අදියර යටතේ රෝහල් 60 කදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරේ.