අද රාත්‍රි 08 සිට නැවතත් රට පුරා ඇදිරි නීතිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද රාත‍්‍රියේ නැවත වතාවක් රට පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ ඒ අනුව රාත‍්‍රී 08.00සිට අලුයම 04.00 තෙක් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකයි. ඊයේ දිනයේ සිදුවූ බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.