පාස්කු ඉරිදා ප්‍රහාර පාප් වහන්සේ යළි ‌හෙළාදකී

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න 

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් අද  ( 22) දින  දෙවැනි වරටත් හෙළා දැක ඇත. 

ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් උන් වහන්සේ අද (22)  සඳහන් කළේ, “මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මෙම සහෝදර දේශයට අවශ්‍ය සහය දෙන්න කියලා. මම හිතනවා සියලුදෙනා මෙම ත්‍රස්ත සහ අමනුෂ්‍ය ක්‍රියා හෙළාදකියි කියලා” ලෙසිනි.

ඊයේ දිනද උන්වහන්සේ මෙම ප්‍රහාරය හෙලා දැකීය .