කඩු, පුපුරණ ද්‍රව්‍ය පොලීසියට බාරදෙන කාලය දීර්ඝ කෙරේ

Picture of අසංක

අසංක

නිවෙස්වල සහ වෙනත් ඕනෑම ස්ථානයක තිබෙන කඩු, කිනිසි, උල්පිහි ආදිය ළඟම ඇති පොලිස් ස්ථාන වෙත වෙනවිත් භාරදීමට ලබාදී තිබූ කාලය අද රාත්‍රී 12.00 සිට පැය 48 කින් දීර්ඝ කර තිබේ.

පොලිස් මූලස්ථානය මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියළුම පොලිස් ස්ථාන ඒ පිළිබඳ දැනුවත් කර ඇති බවයි.