ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මද්‍රරාසා අධ්‍යාපන නියාමන පනතේ මූලික කෙටුම්පත අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් ඇතුළු මුස්ලිම් නායකයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත අද ඉදිරිපත් කර තිබේ.
මේ සදහා නීතිඥවරුන් හා නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා වන යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට විවාදයට ලක්කර සම්මත වූ පසුව පාසල් දරුවන්ට සාමාන්‍ය විෂ්‍යයන් සමග ආගමික විෂයක් ලෙස එය හැදෑරීමේ අවස්ථාව ලැබෙනු ඇතැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
