‘සෝදිසි මෙහෙයුම්වලදී මාධ්‍යවේදීන් එපා’ – ජනපති ආරක්ෂක අංශවලට කියයි

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සෝදිසි මෙහෙයුම් සිදුකිරීමේදී ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.