අගමැති වෙන්කටේෂ්වර දෙවියන් වඳී

Picture of අසංක

අසංක

ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය අද උදෑසන තිරුමාලා තිරුපති කෝවිලේ වෙන්කටේෂ්වර දේව ප්‍රතිමාව වැඳ පුදාගෙන තිබේ.