ව්‍යාජ පී සී ආර් වාර්තා නිකුත් කිරීමේ ජාවාරමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොච්චිකඩේ, පෝරතොට ප්‍රදේශයේ ව්‍යාජ ලෙස PCR වාර්තා සකස් කර මුදලට අළෙවි කරන ස්ථානයක් වටලා එහි සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .
ඒ, ගුවන් හමුදා බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීය..

විදෙස් ගතවන පුද්ගලයන් සදහා සැකකරුවන් එලෙස ඡක්‍ඍ වාර්තා නිකුත් කර තිබෙ.

එම ස්ථානයේ තිබී ව්‍යාජ PCR වාර්තා 17 ක් සහ ඒවා මුද්‍රණය කිරීම සදහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටී