ගෑස්වලට වගකියන ආයතනයක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් සම්බන්ධයෙන් වන සියලු ප්‍රමිතීන් පාලනයේ වගකීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පවරමින් නව ගැසට් නිවේදනයන් නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි .

ඔහු කියා සිටියේ ගෑස් සම්බන්ධයෙන් වන නියාමන කටයුතු ද මෙමගින් විධිමත් වන බවයි.

ඒ හරහා ගෑස් සම්බන්ධයෙන් ඇති ගැටළු බොහොමයකට විසඳුම් ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.