චීනයෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සතියක් පමණ ඇතුළත චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි වේ.

ස්වැප් ණය පහසුකම යටතේ එම මුදල මෙරටට ලැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කළේ. අදාළ ණය මුදල චින මුදල් ඒකකයෙන් ලැබීමට නියමිත බව ද වාර්තා වේ .

මෙම ණය මුදල ලැබීමත් සමග මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03 සීමාව ඉක්මවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි .