ඕමික්‍රෝන් ව්‍යාප්තිය හඳුනාගැනීමට පර්යේෂණ ආරම්භ කෙරේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් කොරොනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා හෙට සිට පරීක්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.
එහි අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂක ආචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සදහන් කළේ, ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96 ක් ලබාගත් බවයි.

කොරෝනා වෛරසයේ වෙනස්විම් සිදුව ඇද්ද යන්න සෙවිම ද මෙම පරීක්ෂණයේ තවත් අරමුණවී ඇත