නුවරඑළියෙන් හෙළිවූ IS ජාලයේ 40ක්ම පොලිස් අත්අඩංගුවේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

තවුහීඩ් ජමාත් සංවිධානයේ බෝම්බකරු සහරාන් හාෂිම්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ තිබී හමුවූ ලැප්ටොප් පරිගණකයේ තිබූ මෙරට අයිඑස් ජාලයේ 60 දෙනාගෙන් 40 දෙනෙකුම මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් කාත්තන්කුඩි පදිංචිකරුවන් ය.

ඇතැමුන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල නිරත වී තිබේ.

ඔවුන් අතර රන්භාණ්ඩ අලෙවිසල් හිමිකරුවන්ද සිටින බව වාර්තා වේ.