1-5 ශ්‍රේණිවල දෙවැනි වාරය හෙට ඇරඹේ

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් හෙට දෙවන පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙසේ ප්‍රාථමික ශ්‍රේණි සඳහාද දෙවන පාසල්වාරය ආරම්භ කිරීමට කටයුතු කල බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කර සිටී.

මේ අතර සියලු පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද වාර්