ක්‍රීඩා


Share now!

2022 වසරේ JC COOL ටෙනිස් තරඟාවලියේ ජයග්‍රහණය ලබගැනීමට රාජකීය විද්‍යාලයේ සසිඳු ප්‍රභාශ්වර විජය ශ්‍රී විසින් සමත්ව ඇත .

ජාත්‍යන්තර කාන්තා ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී පසුගිය 25 දා පැවති මෙම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගෙන ඇත්තේ ආනන්ද විදුහලේ තෙමිත් සොමරත්නයි .