කථානායක මිනුවන්ගොඩ නිරීක්ෂණ චාරිකාවක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනිත ‌හේවාවසම්
මිනුවන්ගොඩ නගරයේ සිදුව ඇති කඩාකප්පල්කාරි ක්‍රියා නිරීක්ෂණය කිරීම සදහා කථානායක කරු ජයසුරිය මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුයේය. 

ත්‍රස්ථ ප්‍රහාරය සිදු වී දින 21 කට පසුව මතු වූ ජාතිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බවට සැක මතුවනවා. එම ක්‍රියාවන් නිසා සිදු වන්නේ ත්‍රස්ථවාදය මර්ධනය කිරීමේ නිරතව සිටින ආරක්ෂක අංශයන් හි අවධානය වෙනතකට යොමු වීමයැයි කථානායකවරයා එම සංචාරය අතරතුරදී පැවැසීය.