විදෙස්සිව්කොණ


Share now!

යුක්රේන මිසයිල ප්‍රහාරයකින් රුසියානු සෙබළු 60 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව රුසියාව තහවුරු කරයි. ඩොන්බාස් හි රුසියානු හමුදා විසින් භාවිතා කරන ලද තාවකාලික නිවාස ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

රුසියාවේ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ Makeyevka නගරයට එක්සත් ජනපදය විසින් සපයන ලද HIMARS මල්ටි රොකට් විදින වලින් මිසයිල හයක් ඉලක්ක කර එල්ල ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු ව යුක්රේනය එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ වැඩි ම පිරිසක් මියගිය අවස්ථාව මෙය බව යි.

RT