රට පුරා බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය තවත් මසකින් දිගු කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත කර තිබේ.
ඒ අනුව අද සිට බලාත්මක වන පරිදි යළිත් හදිසි නීතිය දිවයිනටම ක්‍රියාත්මක වේ.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව නිකුත් කරන ලද ඊට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.
