යලිත් ආන්දෝලනාත්මක ට්විටර් සටහනක් තබමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා යලිත් හෙළිදරව්වක් කර තිබේ එනම් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි ද ඒ අනුව එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයිද හර්ෂද ඔහු සඳහන් කරයි.
පසුගිය කාලය පුරාම අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩ වලට සමාජ ජාල ඔස්සේ විවිධ කතා එල්ල වුනා.
අදාල ට්විටර් සහන පහතින්
Looks like my intervention has paid off. I am told Wijerama Mawatha was finally opened for traffic this morning.
— Harsha de Silva (@HarshadeSilvaMP) May 23, 2019