බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඥානසාර හිමියන්ට ජනපති සමාව දීමට ගත් තරණය හරහා වැරදි පණිවිඩියක් රටට ලබාදී ඇති බවයි.
අදාල ට්විටර් සටහන පහතින්
ஞானசார தேரரின் #Gnananasarathero விடுதலை குறித்து பேச்சாளர் சுமந்திரனின் @MASumanthiran ஊடக அறிக்கை – இது பேரினவாதத்தை இன்னொரு கட்டத்திட்கு கொண்டு செல்லும் நடவடிக்கை @MaithripalaS #lka pic.twitter.com/BfdfXM7kyO
— TNAMedia (@TNAmediaoffice) May 23, 2019