මහගෙදර තුල්සිට පැරදුනු ගාන්ධි උරුමයේ නූතන සලකුණ රාහුල් ගාන්ධි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා පැවති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රබල කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි තරග කළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඔහු භාරතීය ජනතා පක්ෂයේ ස්ම්‍රිති ඉරානිට පරාජය වී තිබේ.

රාහුල් ගාන්ධි යනු ඉන්දියාවේ ප්‍රභල අගමැතිනියක් වූ ඉන්ධිරා ගාන්ධිගේ මුණුබුරාය. එලෙසම LTTE ය විසින් ඝාතනය කල රජිව් ගාන්ධිගේ පුත්‍රයා වේ. රාහුල් ගාන්ධිගේ මව සෝනියා ගාන්ධිය ඇය ඉතාලි ජාතික කාන්ථාවක් නිසා පක්ෂයේ නායකත්වය රාහුහල් ගාන්ධිට හිමිවිය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී රාහුල් ගාන්ධි පරාජය කල ස්මිත්‍රි ඉරානි ශ්‍රී ලංකාවේ මහ ගෙදර නමින් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය වූ මෙගා ටෙලි නාටකයේ තුල්සි නම් වූ ප්‍රධාන චරිතයට රගපෑ ප්‍රධාන නිළියයි.