ඇවන්ට්ගාඩ් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ගෙවන ලෙස සීමා සහිත රක්නා ලංකා සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම්කරණ මධ්‍යස්ථානය 2015/11/24 දින ලබා දී තිබූ තින්දුව සිංගප්පූරුවේ අභියාචනාධිකරණය විසින් ගාස්තු වලට යටත්ව 2019/05/10 දා ඉවත දමා ඇතැයි රක්නා ලංකා සමාගම පවසයි. රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි.