අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සිදු කරන ද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් විමසන ලද පැනයක් සම්බන්ධයෙන් අගමැතිනිය දුන් පිලිතුරක් මූලික කරගෙන මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි මේ වන විට මුදලට අලෙවි වෙමින් ඇති බවත් ඊට වැය වන්නේ මහජන බදු මුදල බවත් පවසමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
