ඉන්ධන මිල ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස්කර ඇත.

ඒ මාසික ඉන්ධන මිල සංශොධනය යටතේයි.

ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේය.