කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ සියලු පරීක්ෂණ, වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.
අදාළ විමර්ශන ස්වාධීන හා නිරවුල් ආකාරයට සිදුකිරීම අරමුණු කරගනිමින් මෙම පරීක්ෂණ භාරදී ඇත
