මෝදි ලබන මාසයේදී ලංකාවට

Picture of අසංක

අසංක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටි

.ලබන ජුනි මස 7-8 දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද (30) වාර්තා කළේ ය.