මඩ කාලයි මෙතෙන්ට ආවේ…

Picture of අසංක

අසංක

සමාජ ජාල තුළ මේ දිනවල ජනප්‍රිය වී ඇති තවත් ඡායාරූපයකි.

මෙහි සිටින්නේ ජනප්‍රිය ගායක, එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක වන රූකාන්ත ගුණතිලක මහතා මේසන් බාස් මහතෙකුට සහය වූ අවස්ථාවකි.

දේශපාලකයන් මෙවැනි කටයුතුවල නිරත වන අවස්ථා අප ඕනෑතරම් දැක ඇත. කලාකරුවන් මෙවැනි ක්‍රියාවක නිරත වූ අවස්ථා අප දැක ඇත්තේ සමාජ සුබසාධන කටයුතුවලදී ය.

දේශපාලනයට පිවිසි කලාකරුවකුගේ මේ ප්‍රයත්නය කුමක් වූවද පිරිසිදු චේතනාන්විත වූවක් යැයි අප සිතන්නට කැමැත්තෙමු.

YouTube player