අතුරලියේ රතන හිමිගේ උපවාසය අවසන්

Picture of අසංක

අසංක

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය උපවාසය අවසන් කළහ.

ඒ සිය ඉල්ලීම ඉටුවීමත් සමඟයි.

තෙදිනක් පුරා පැවැති මෙම උපවාසයට මුල්වූයේ එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, අසාත් සාලි හා රිෂාද් බදියුදීන් යන අය සිය ධූරවලින් ඉවත් කළ යුතු බවට වන ඉල්ලීමයි.