ශාන් නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට

Picture of අසංක

අසංක

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා දිවුරුම් දෙයි.

ඔහු හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකි.