මෝදි කොච්චිකඩේ දේවස්ථානයට (Video)

Picture of අසංක

අසංක

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරයේ ප්‍රමුඛත්වය ලබාදී තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත්වූ ස්ථාන නැරඹීම සඳහායි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගිය ඒ මහතා එහි සිටි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඇතුළු පිරිස සමඟ එම අඳුරු මතකයේ ශෝකය බෙදාහදා ගත්තේය.